Labels

Welcome to WYGW.......... Windows 12 may force a major change for new PCs .... Haley says Trump won’t debate her because she’ll call him out on ‘lying’.....Rifts emerge among top Israeli officials over how to handle the war against Hamas in Gaza..............

සේවක කළමණාකරණ සහ වැටුප් සැකසීමේ මෘදුකාංගය

  • සේවක කළමණාකරණය
  • සේවක නිවාඩු සහ පැමිණීම් කළමණාකරණය
  • සේවක වැටුප් සහ අතිකාල දීමනා
  • EPF ETF සහ වෙනත් Taxes 

මෙම වැඩසටහන මගින් ඔනෑම ව්‍යාපාරයක සේවක කළමණාකරනය වැටුප් සැකසීම සහ සේවක පැමිණිම් නිවාඩු ඉතාම පහසුවෙන් සටහන්කරගත හැක. Fingerprint මැෂින් එකක් බාවිතා කිරිමේ පහසුවද ඇත.

මුලික වැටුප්, වැටුපට එකතුකිරීම් සහ අඩුකිරීම් ඒ ඒ ව්‍යාපාරයට සරිලන ලෙස එකතු කල හැකි අතරම සියළු පැරණි තොරතුරු ඕනෑම මොහොතක නැවත බැලිය හැකිය.

අසිීමිත සේවක සංඛයාවක් ඇතුලත් කර ගත හැකියාව මෙන්ම නෙට්වක් හරහා වැඩසටහන බාවිතා කරන්නන් ඕනැම ප්‍රමානයකට එකවර ක්‍රියාත්මක කල හැක. 

අන්තර්ජාල හා වේබ් අඩවි වියදම ආවරනය සදහා පමනක්  1,600/- වැනි ඉතාම සුළු මුදලක්  ගොවා මෙම වැඩසටහන ඔබගේ පරිගනයට දැන් ඩවුන්ලොඩ් කරගත හැක.

මුදල් ගෙවීමට පෙර නොමිලේ  ඩිමො වැඩසටයන බාගත කරගෙන සුදුසුදැයි පරික්ෂාකරගැනීමට මෙම ලිංක් එක හරහා පුලුවන්.

ආරක්ෂාකාරීව මිලදී ගැනීමට  පහත ලින්ක් එක හරහා හැකියාව ඇත.